සත්‍යයේ පුවත් අඩහැරය….

මැතිවරණ නීති උල්ලංඝණය කළැයි පැමිණිල්ලක්, ජාඇල පොලිස්ථානයේ ස්ථානාධිපතිවරයාට ස්ථානමාරුවීමක්..

Podu Jana Peramunaමේ දක්වා කාලය තුළ මැතිවරණ නීති උල්ලංඝණය කිරීම පිළිබඳ පැමිණිලි 3377 ක් ලැබී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව අනාවරණය කර සිටියි. ඒ අනුව ජාතික මැතිවරණ මධ්‍යස්ථානයට පැමිණිලි 758 ක් ද දිස්ත්‍රික් මැතිවරණ මධ්‍යස්ථානවලට පැමිණිලි 2619 ක් ද ලැබී ඇතැයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි. මේ අතර මැතිවරණ නීති උල්ලංඝණය කළ බවට මැතිවරණ කොමිසම විසින් පොලිස් කොමිසම වෙත සිදුකරන ලද පැමිණිල්ලකට අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි ජා ඇල පොලිස් ස්ථානයේ පොලිස් ස්ථානාධිපතිවරයාට ස්ථාන මාරුවක් ලබාදී ඇති බව වාර්තා වේ. ඊයේ (16) රැස්වූ පොලිස් කොමිසම විසින් ජා ඇල පොලිස් ස්ථානාධිපතිවරයා පොලිස් මූලස්ථානයට ස්ථානමාරු කර ඇත.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට