සත්‍යයේ පුවත් අඩහැරය….

බෝවන රෝග පාලනය කිරීමේ සියළු රාජකාරි කටයුතු වලින් ද ඉවත්වනවා – මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය

Podu Jana Peramunaසිය ගැටළු විසඳීමට කටයුතු නොකරන්නේ නම් අද (19) සිට බෝවන රෝග පාලනය කිරීමේ සියළු රාජකාරි කටයුතු වලින් ද ඉවත්වන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අනතුරු අඟවා සිටියි. මෙම ගැටළුකාරී තත්ත්වය දිගින් දිගටම පවතින්නේ නම් ඉදිරියේ දී වර්ජනයක දියත් කිරීමට කටයුතු කරන බව ද එම සංගමය වැඩිදුරටත් පවසයි. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පසුගිය 17 වන දා සිට කොරෝනා වසංගතය පාලනය කිරීමේ රාජකාරී වලින් ද ඉවත්වීමට තීරණය කරන ලදී.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට