සත්‍යයේ පුවත් අඩහැරය….

දිවයිනේ ප්‍රදේශ රැසකට අද වැසි..

Podu Jana Peramunaඅද (19) දිනය තුළදීත් දිවයිනේ ප්‍රදේශ රැසක් තුළ වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. ඒ අනුව බස්නාහිර සහ දකුණු පළාත්වල වෙරළ ආශ්‍රිත ප්‍රදේශවල පෙරවරු කාලයේදී වැසි ඇතිවිය හැකි බවත් සවස් කාලයේත් රාත්‍රි කාලයේදීත් දිවයිනේ අනෙකුත් ප්‍රදේශව වැසි ඇතිවීමේ හැකියාවක් පවතින බව එම ආරංචි මාර්ග තවදුරටත් අනාවරණය කර සිටියි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට