සත්‍යයේ පුවත් අඩහැරය….

සමගි ජන බලවේගයේ ආණ්ඩුවකින් මෙරට සියලු සමෘද්ධිලාභීන් රැක ගන්නවා – සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස

Podu Jana Peramunaකොරෝනා වසංගත තත්ත්වය හමුවේ පීඩාවට පත් ජනතාව සඳහා ආණ්ඩුව ලබාදුන් රුපියල් 5000 ක දීමනාව යළි අයකර ගැනීමට රජය කටයුතු කරමින් සිටින බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා අනාවරණය කර සිටියි. සජිත් ප්‍රේමදාස මහතා මෙම අදහස් පළකරන ලද්දේ ඊයේ (18) අනුරාධපුරයේදී පැවති මැතිවරණ ජනහමුවකට සහභාගි වෙමිනි. එහිදී සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් පවසා සිටියේ පසුගිය මාසයේ සමෘද්ධි සහනාධාරය ලබාදීමට ආණ්ඩුව මෙතෙක් කටයුතු කර නොමැති බවයි. ඉදිරි මැතිවරණයෙන් සමගි ජන බලවේගය ජයගත් පසු මෙරට සියලු සමෘද්ධිලාභීන් රැක ගන්නා බවත් සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී තවදුරටත්ය අනාවරණය කරන ලදී.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට