සත්‍යයේ පුවත් අඩහැරය….

සාමාන්‍ය පෙළ සහ ශිෂ්‍යත්වය පැවැත්වෙන දින තීරණය කිරීමේ විශේෂ සාකච්ඡාවක් අද..

Podu Jana Peramunaඅධ්‍යාපන අමාත්‍යවරයා සහ විභාග කොමසාරිස් ජනරාල්වරයා ඇතුළු බලධාරීන් සමඟ අද (20) විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ. අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ සහ පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය පවත්වන දින සම්බන්ධයෙන් තීරණයකට එළඹීමේ අරමුණින් මෙම සාකච්ඡාව පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යංශ ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. කොරෝනා වසංගත තත්ත්වය හමුවේ මීට පෙර අදාළ විභාග කල්දැමීමට තීරණය කරන ලද අතර ඒ අනුව මෙම සාකච්ඡාවෙන් පසු අදාළ විභාග පැවැත්වෙන දිනයන් ප්‍රකාශයට පත්කෙරෙනු ඇත.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට