සත්‍යයේ පුවත් අඩහැරය….

මෙරට කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 2752 ක් දක්වා ඉහළට..

Podu Jana Peramunaමේ දක්වා මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 2752 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය ආරංචි මාර්ග අනාවරණය කර සිටියි.ඊයේ (22) දිනය තුළ නව ආසාදිතයින් 22 ක් වාර්තා වී ඇත. එම 22 අතරින් 14 දෙනෙකු සෞදි අරාබියේ සිට මෙරටට පැමිණීමෙන් පසු නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයින් වන බව ද එම ආරංචි මාර්ග තවදුරටත් අනාවරණය කරයි. 07 දෙනෙකු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට සෙමරටට පැමිණි පුද්ගලයින් වන අතර කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයේ ආසාදිතයෙකුගේ සමීපතමයෙකු ද ඒ අතර වේ. ඒ අනුව කොරෝනා ආසාදිතයින් 677 දෙනෙකු රෝහල්ගතව තවදුරටත් ප්‍රතිකාර ලබන අතර පූර්ණ සුවය ලබා ඇති පිරිස 2064 ක් වේ.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට