සත්‍යයේ පුවත් අඩහැරය….

අග්‍රහාර රක්ෂණයේ ප්‍රතිලාභ සියළු රාජ්‍ය සේවා විශ්‍රාමිකයින්ට ලබාදීමේ තීරණයක්..

Podu Jana Peramunaසියළුම විශ්‍රාමික රාජ්‍ය සේවකයින් හට අග්‍රහාර රක්ෂණයෙන් ප්‍රතිලාභ ලබාදීමට රජය විසින් තීරණය කර ඇති බව වාර්තා වේ. ඒ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට ඊයේ (22) අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී ඇත. මෙතෙක් අග්‍රහාර රක්ෂණ ප්‍රතිලාභ සඳහා හිමිකම් කියන ලද්දේ 2016 ජනවාරි 01 දිනෙන් පසු විශ්‍රාම යන ලද රාජ්‍ය සේවකයන් පමණක් වූ ඊයේ ගන්නා ලද තීරණයට අනුව දිවයිනේ සියළු රාජ්‍ය සේවක විශ්‍රාමිකයින්ට අග්‍රහාර රක්ෂණ ප්‍රතිලාභ සඳහා හිමිකම් ලැබෙනු ඇත.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට