සත්‍යයේ පුවත් අඩහැරය….

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ ඉදිරි ක්‍රියාමාර්ග ගැන අවසන් තීරණය අද..

Podu Jana Peramunaසිය ගැටළුවලට විසඳුම් ඉල්ලා දියත් කර තිබෙන වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් වන ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව අද (23) දින අවසන් තීරණයකට එළඹෙන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අවධාරණය කර සිටියි. මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් මේ වනවිට කොරෝනා මර්දන රාජකාරීවලින් ඉවත්ව ඇති අතර ඉදිරියේදී වර්ජනයකට එළඹීම සම්බන්ධයෙන් ද සිය අවධානය යොමුව ඇති බවත් එම සංගමය වැඩිදුරටත් පවසයි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට