සත්‍යයේ පුවත් අඩහැරය….

බන්ධනාගාර කොමසාරිස්වරුන් තිදෙනෙකුගේ ආරක්ෂාව ඉහළට..

Podu Jana Peramunaබන්ධනාගාර ගතව සිටින අපරාධ කල්ලි සාමාජිකයින් විසින් මරණ තර්ජන එල්ල කරන ලද බන්ධනාගාර කොමසාරිස්වරුන් තිදෙනාගේ ආරක්ෂාව ඉහළ දැමීමට තීරණය කර ඇති බව වාර්තා වේ. බන්ධනාගාර පාලන සහ පුනුරුත්ථාපන කොමසාරිස් චන්දන ඒකනායක, බන්ධනාගාර බුද්ධි අංශ කොමසාරිස් තුසිත උඩුවර සහ බුද්ධි අංශ සහකාර කොමසාරිස් ප්‍රසාද් ප්‍රේමතිලක යන මහත්වරුන්ගේ ආරක්ෂාව මෙලෙස ඉහළ දමා ඇත. රැඳවියන් පිරිසක් විසින් ආහාර වර්ජනය කිරිම සම්බන්ධයෙන් පසුගිය 26 වන දා බූස්ස බන්ධනාගාරයේ දී රැඳවියන් පිරිසක් සහ බන්ධනාගාර නිලධාරින් පිරිසක් අතර සිදුකරන ලද සාකච්ඡාවක දී බන්ධනාගාර ගතව සිටින අපරාධ කල්ලි සාමාජිකයින් වන “කොස්ගොඩ තාරක“ සහ “හික්කඩුවේ පොඩි ලැසී“ යන පුද්ගලයින් විසින් ඉහත නිලධාරින්ට තර්ජනය කර ඇතැයි අනාවරණය වී ඇත.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට