සත්‍යයේ පුවත් අඩහැරය….

පන්දහසේ දීමනාව නැවත අයකර ගැනීමේ උත්සාහයක් ක්‍රියාත්මක වනවා – සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස

Podu Jana Peramunaපසුගිය සමයේ කොරෝනා වසංගතය ඇතිවූ අවස්ථාවේ ආණ්ඩුව විසින් සමෘද්ධිලාභින්ට ලබාදුන් රුපියල් පන්දහසේ දීමනාවෙන් එක් කොටසක් නැවත අයකර ගැනීමේ උත්සාහයක් ක්‍රියාත්මක වන බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා චෝදනා කර සිටියි. සජිත් ප්‍රේමදාස මහතා මෙම අදහස් පළකරන ලද්දේ ඊයේ (22) බදුල්ලේදී පැවති ජනහමුවකට සහභාගි වෙමිනි. ජුනි මාසයේ සමෘද්ධි සහනාධාරය මෙතෙක් ලබාදී නොමැති බව ද සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී තවදුරටත් පවසා ඇත.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට