සත්‍යයේ පුවත් අඩහැරය….

උප්පැන්න සහතිකය, “ජාතික උප්පැන්න සහතිකය” ලෙස වෙනස් වෙයි..

Podu Jana Peramunaමින් ඉදිරියට උප්පැන්න සහතිකය “ජාතික උප්පැන්න සහතිකය” නමින් හඳුන්වා දීමට තීරණය කර ඇතැයි රෙජිස්ට්‍රාර් ජෙනරාල්වරයා සඳහන් කර සිටියි. ඒ අනුව 2019 දී හඳුන්වා දුන් ජාතික උප්පැන්න සහතිකයේ අඩු පාඩු ඉවත්කර ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ, වඩාත් ආරක්‍ෂාකාරී ක්‍රම හා ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව “ජාතික උප්පැන්න සහතිකය” හඳුන්වාදීමට කටයුතු කර ඇත. මෙහි දෙමාපියන් විවාහක ද යන කොටස ද ඉවත්කර ඇති අතර එහි පහත වෙනස්කම් සිදුවනු ඇත. ඒ අනුව උප්පැන්න සහතිකය යන්න වෙනුවට ජාතික උප්පැන්න සහතිකය ලෙස හැඳින්වීම, භාෂාද්වයෙන්ම සැකසීම, උපතේදී ලබාදෙන අනන්‍යතා අංකය ඇතුළත් කිරීම, වඩාත් ආරක්‍ෂා කාරී කඩදාසියක ඩිජිටල් ක්‍රමයට අනුව සැකසීම, ක්‍ෂණික ප්‍රතිචාර කේතය, කේත අංකය, දිය සලකුණ සහ හොලෝ ග්‍රෑම් ස්ටිකර්යක් ඇලවීම, රෙජිස්ට්‍රාර් ජනරාල්වරයාගේ අත්සන සඳහන් කිරීම යන වෙනස්කම් සිදුවනු ඇත.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට