සත්‍යයේ පුවත් අඩහැරය….

රාජාංගණයේ සංචරණ සීමා ඉවත්කිරීම පිළිබඳ අවධානය යොමුවෙයි..

Podu Jana Peramunaරාජාංගණය ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග‍්‍රාමසේවා වසම් කිහිපයක සංචරණ සීමා ඉවත්කිරීම සම්බන්ධයෙන් අවධානය යොමුව ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. ඒ අනුව අදාළ ප්‍රදේශයට පනවා ඇති සංචරණ සීමා ලබන සදුදා වනවිට ඉවත් කිරීමට හැකිවනු ඇතැයි එම ආරංචි මාර්ග පවසා සිටියි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට