සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීම 95% කින් අවසන්..

Podu Jana Peramunaඉදිරි මහමැතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ කටයුතු මේ වනවිට 95% කින් පමණ අවසන්ව ඇතැයි තැපැල් දෙපාර්තමේන්තුව අවධාරණය කර සිටියි. ඒ අනුව හෙට (29) දිනය වනවිට එම කටයුතු අවසන් කිරීමට බලාපොරොත්තු වන බව දෙපාර්තමේන්තු ආරංචි මාර්ග තවදුරටත් පවසා සිටියි. කෙසේවෙතත් හෙටින් පසුව ද නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණහොත් තමන් පදිංචි ප්‍රදේශයට අදාළ තැපැල් කාර්යාලයෙන් එම නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ලබාගැනීමට හැකියාව පවතින බව ද තැපැල් දෙපාර්තමේන්තුව තවදුරටත් පවසයි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට