සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

මාරක රිය අනතුරු සිදුකරන බස් රථවල මාර්ග බලපත‍්‍ර අත්හිටුවීමේ තීරණයක්..

Podu Jana Peramunaමාරක රිය අනතුරු සිදුකරන බස් රථවල මාර්ග බලපත‍්‍ර අත්හිටුවීමට අවශ්‍ය නීති සම්පාදනය කර ඇතැයි පොලිස් ආරංචි මාර්ග අවධාරණය කර සිටියි. ඒ අනුව වහාම කි‍්‍රයාත්මක වන පරිදි මාරක රිය අනතුරු සිදුකරන බස් රථවල මාර්ග බලපත‍්‍ර අත්හිටුවීමට කටයුතු කළහැකි වන බව ද එම ආරංචි මාර්ග තවදුරටත් පවසා සිටියි. පසුගිය වසර 05 ක දත්ත සලකාබලා වැඩබලන පොලිස්පතිවරයා විසින් ගන්නා ලද තීරණයකට අනුව මෙසේ බලපත‍්‍ අත්හිටුවන බව ද පොලිස් ආරංචි මාර්ග තවදුරටත් පවසයි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට