සත්‍යයේ පුවත් අඩහැරය….

විදෙස්ගතව සිටි මෙරට ශ්‍රමිකයින් 47 ක් අද අලුයම මෙරටට..

Podu Jana Peramunaරැකියා සඳහා විදෙස්ගතවී සිටි මෙරට ශ්‍රමිකයින් 47 දෙනෙකු අද (31) අලුයම් කාලයේ මෙරටට පැමිණ ඇති බව වාර්තා වේ. ජපානයේ සහ කටාර් රාජ්‍යයේ රැකියා සඳහා ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් 47 දෙනෙකු මෙසේ දිවයිනට පැමිණ ඇත. ගුවන්යානා මඟින් මෙරටට පැමිණ ඇති මෙම පිරිස කටුනායක ගුවන් තොටුපළේ දී පී.සී.ආර්. පරීක්ෂණයන්ට භාජනය කිරීමෙන් පසු නිරෝධායන කටයුතු සඳහා යොමු කර ඇති බව ද වාර්තා වේ.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට