සත්‍යයේ පුවත් අඩහැරය….

ඡන්ද පෙට්ටි ඡන්ද මධ්‍යස්ථාන වෙත රැගෙන යාම අද උදෑසන සිට..

Podu Jana Peramunaමහමැතිවරණයට අදාළ ඡන්ද පෙට්ටි ඡන්ද මධ්‍යස්ථාන වෙත රැගෙන යාම අද (04) උදෑසන සිට සිදුවන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි. ඡන්ද පෙට්ටි නිකුත් කිරීමේ මධ්‍යස්ථාන 71 ක දී මෙම කටයුතු සිදුකරන බව ද එම ආරංචි මාර්ග තවදුරටත් පවසයි. සෞඛ්‍ය නිර්දේශ අනුව මෙම කටයුතු සිදුවන බව ද මැතිවරණ කොමිෂන් සභාව තවදුරටත් අනාවරණය කරයි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට