සත්‍යයේ පුවත් අඩහැරය….

මෙරට කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 2828 ක් තෙක් ඉහළට..

Podu Jana Peramunaමේ දක්වා මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 2828 ක් තෙක් ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. ඊයේ (03) දිනයේදී ආසාදිතයින් සිව්දෙනෙකු හඳුනාගෙන ඇති අතර ඔවුන් සෞදි අරාබියේ සිට මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටි පිරිසක් බව ද සෞඛ්‍ය ආරංචි මාර්ග කවදුරටත් පවසයි. කෙසේ වෙතත් ආසාදිතයින් 2517 ක් මේ වනවිට සුවය ලබා ඇති අතර රෝගීන් 300 දෙනෙකු වෛද්‍ය අධීක්‍ෂණය යටතේ තවමත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට