සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

අද ශී‍්‍ර.ල.නි.ප විශේෂ රැස්වීමක් හිටපු ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන්…

Podu Jana Peramunaශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ විශේෂ රැස්වීමක් අද (09) එම පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඩාලි පාරේ පිහිටි ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී පැවැත්වීමට නියමිතව ඇත. මෙම රැස්වීම සදහා මෙවර මහ මැතිවරණයෙන් ජයගත් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ සියලූ අපේක්ෂකයින් කැදවා ඇත. ඒ අනුව පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර, මහින්ද අමරවීර, නිමල් සිරිපාල ද සිල්වා, දුමින්ද දිසානායක, රංජිත් සියඹලාපිටිය, දුෂ්මන්ත මිත‍්‍රපාල, අංගජන් රාමනාදන්, කාදර් මස්තාන්, ලසන්ත අලගියවන්න, චාමර සම්පත් දසනායක, ශාන් විජේලාල් ද සිල්වා, ශාන්ත බණ්ඩාර හා ජගත් පුෂ්ප කුමාර යන මහත්වරුන් මෙම රැස්වීමට සහභාගීවීමට නියමිතව ඇත.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට