සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

පක්‍ෂ දෙකක් සිය ජාතික ලයිස්තු මන්ත්‍රිධූර ලේඛණ තවමත් ලබාදී නෑ..

Podu Jana Peramunaඑක්සත් ජාතික පක්ෂය සහ අපේ ජන බල පක්ෂය මෙතෙක් සිය ජාතික ලැයිස්තු මන්ත්‍රි ධුර ලේඛන ලබාදී නොමැති බව මැතිවරණ කොමිෂන් සභාව අනාවරණය කර සිටියි. කෙසේ වෙතත් ජාතික ලැයිස්තු මන්ත්‍රිධුර නම් කිරීමේ කාල සීමාව අද (14) දිනයෙන් අවසන් වන බව ද මැතිවරණ කොමිෂන් සභාව තවදුරටත් පවසා සිටියි. මහා මැතිවරණයෙන් දේශපාලන පක්ෂ 07ක් ජාතික ලැයිස්තු මන්ත්‍රි ධුර හිමිකර ගන්නා ලද අතර පොදු ජන පෙරමුණ, ඉලංගෙයි තමිල් අරසුකච්චි, ජාතික ජන බලවේගය, අකිල ඉලංකෙයි තමිල් කොංග්‍රස්, සමගි ජන බලවේගය යන පක්ෂ සිය ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර ලේඛන මැතිවරණ කොමිෂන් සභාව වෙත භාරදී තිබේ.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට