එක්සත් ජාතික පක්ෂ කෘත්‍යායාධිකාරි මණ්ඩලය අද රැස්වේ..
ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමේ අරමුණින් එක්සත් ජාතික පක්ෂ කෘත්‍යායාධිකාරි මණ්ඩලය අද (14) රැස්වීමට නියමිතව ඇත. අද පෙරවරු 10.00 පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මුලස්ථානයේ දී මෙම කෘත්‍යාධිකාර මණ්ඩල රැස්වීම පැවැත්වීමට කටයුතු යොදා තිබේ. පක්ෂ නායකත්වය, ජාතික ලයිස්තු මන්ත්‍රිධුරය සම්බන්ධයෙන් ද මෙහිදි අවසන් තීරණයකට එළඹීමට නියමි.නව තිබේ.