සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

විදුලිය බිඳවැටීම පිළිබඳ සොයා බැලීම සඳහා පත්කළ කමිටුව රැස්වේ..

Podu Jana Peramunaවිදුලිය බිඳවැටීම පිළිබඳ සොයා බැලීම සඳහා පත් කළ කමිටුව අද (18) පෙරවරුවේ රැස්වීමට නියමිතව ඇත.ඊයේ (17) දින ඇති වු හදිසි විදුලි බිඳවැටිම හේතුවෙන් ඒ පිළිබඳව සොයා බැලීම සඳහා විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ උපදෙස් පරිදි හත් දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත් කරන ලදී. අදාළ කමිටු වාර්තාව සතියක් ඇතුළත ලබාදෙන ලෙස නියම කර ඇති බවත් අමාත්‍යවරයා පවසා සිටියි. දිවයින පුරා විදුලි සැපයුම බිඳවැටීම මේ වන විට යථා තත්ත්වයට පත්කර ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට