සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ව්‍යාජ ආකාරයට මුදල් ලෙස පෙනෙන පරිදි සකස් කළ නෝට්ටු බන්ඩල් 128 ක් සමඟ සැකකරුවන් තිදෙනෙකු දැලේ..

Podu Jana Peramunaව්‍යාජ ආකාරයට මුදල් ලෙස පෙනෙන පරිදි සකස් කරන ලද නෝට්ටු බන්ඩල් 128 ක් සමඟ සැකකරුවන් තිදෙනෙකු විශේෂ කාර්ය බලකාය විසින් ඊයේ (17) දහවල් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. මුල්ලේරියාව, ගල්වාන ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් සිදුකරන ලද මෙහෙයුමක් අතරතුර මෝටර් රථයක් පරීක්‍ෂා කිරීමේදී අදාළ සැකකරුවන් අත්අඩංගවට ගෙන ඇති අතර ඔවුන් සන්තකයේ තිබී ව්‍යාජ ලෙස සකස් කරන ලද මෙම නෝට්ටු බන්ඩල් 128 ක් ද පොලිස් භාරයට ගෙන ඇත. රුපියල් පන්දහසේ නෝට්ටුවක එක් පැත්තක් පමණක් මුද්‍රණය කර මෙම නෝට්ටු බන්ඩල් සකස් කර තිබේ. අදාළ මෝටර් රථය ද අත්අඩංගුවට ගෙන ඇති අතර ජාඇල, අංගොඩ සහ මුල්ලේරියාව ප්‍රදේශවල පදිංචිකරුවන් වන සැකකරුවන් අද (18) අලුත්කඩේ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට