ප්‍රදේශ කිහිපයකට අද වැසි..
අද (18) දිනය තුළදී දිවයිනේ ප්‍රදේශ කිහිපයක් තුළ වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. ඒ අනුව බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල මෙන්ම ගාල්ල, මාතර දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයකන වැසි ඇතිවිය හැකිබව එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි. ඉහත ප්‍රදේශ හැර දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල වැසි රහිත කාලගුණයක් පැවතිය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියි.