විදෙස්ගතව සිටි මෙරට තවත් ශ්‍රමිකයින් 305 ක පිරිසක් දිවයිනට..
විදෙස්ගතව සිටි මෙරට තවත් ශ්‍රමිකයින් 305 ක පිරිසක් අද (18) අලුයම දිවයිනට පැමිණ ඇති බව වාර්තා වේ. ජෝර්දාන් සහ කටාර් යන රාජ්‍යවල සිටි ශ්‍රී ලාංකිකයින් 305 දෙනෙකු මෙලෙස දිවයිනට පැමිණ ඇත.