අපේ ජනබල පක්ෂයේ ගැටළුව ගැන කොමිසමේ අවසන් තීරණය අද..
ජාතික ලයිස්තු මන්ත්‍රිධූරය සම්බන්ධයෙන් අපේ ජනබල පක්ෂය තුළ මතුව ඇති ගැටළුකාරී තත්ත්වය සම්බන්ධයෙන් වන අවසන් තීරණයට අද (18) දිනය තුළ එළඹෙන බව මැතිවරණ කොමිෂන් සභාව අවධාරණය කර සිටියි. ඒ අනුව මැතිවරණ කොමිෂන් සභාවේ අවසන් තීරණය අද දිනයේදී ප්‍රකාශයට පත්කෙරෙනු ඇත.