සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 2918 ක් දක්වා ඉහළට..

Podu Jana Peramunaමේ දක්වා මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 2918 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. ඊයේ (20) දිනය තුළ අසාදිතයින් 16 දෙනෙකු හඳුනාගෙන ඇති අතර චෙන්නායි සිට මෙරටට පැමිණි පිරිසක් එසේ ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබේ. ඊයේ (20) දිනයේ දී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි 05 දෙනෙකු පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇති අතර සුවය ලැබූ සමස්ත රෝගීන් ප්‍රමාණය 2765 ක් බව ද සෞඛ්‍ය ආරංචි මාර්ග පවසා සිටියි. ඒ අනුව තවදුරටත් රෝහල් තුළ ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 142 කි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට