සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

අදට ගැළපෙන ලෙස පාසල් විෂය මාලාව නවීකරණය කිරීම අත්‍යාවශ්‍යයි – අධ්‍යාපන අමාත්‍ය, මහාචාර්ය ජි.එල්. පීරිස්

Podu Jana Peramunaඅධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විෂයන් රැසකට පෙළපොත් නොමැති වීම දැඩි ගැටලුකාරී තත්ත්වයක් වන බවත් ඒ අනුව ඒ සම්බන්ධයෙන් අවධානය යොමුකරන බවත් අධ්‍යාපන අමාත්‍ය, මහාචාර්ය ජි.එල්. පීරිස් මහතා අවධාරණය කර සිටියි. ඒ අනුව අදට ගැළපෙන ආකාරයට මෙරට පාසල් විෂය මාලාව සංවර්ධනය කර නවීකරණයට අදාළ කටයුතු සිදුකරන බව ද ඒ මහතා තවදුරටත් පවසා සිටියි. නව කැබිනම් පත්‍රිකාවක් ඉදිරිපත් කර අදාළ කටයුතු සිදුකරන බව ද අධ්‍යාපන අමාත්‍යවරයා පවසයි. දිවයිනේ ප්‍රධාන පාසල් කිහිපයක විදුහල්පතිවරුන් සමග ඊයේ (20) පැවති සාකච්ඡාවක දී අමාත්‍යවරයා මෙම අදහස් පළකර ඇත.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට