සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

පාස්කු ප‍්‍රහාරය ගැන ප්‍රකාශයක් ලබාදීමට රනිල් සහ සාගල අද කොමිසමට..

Podu Jana Peramunaපාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ සහ හිටපු අමාත්‍ය සාගල රත්නායක යන මහත්වරුන් අද (21) එම කොමිසම වෙත පැමිණීමට නියමිතව ඇති බව වාර්තා වේ. පාස්කු ප්‍රහාරය සිදුවන සමයේ අග‍්‍රාමාත්‍යවරයා සහ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කරන ලද බැවින් රනිල් වික‍්‍රමසිංහ සහ සාගල රත්නායක යන මහත්වරුන් මෙසේ ප්‍රකාශයක් ලබාදීම සඳහා අදාළ කොමිසම වෙත කැඳවා තිබේ.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට