සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

විදේශීය රටවල සේවය කළ ලාංකිකයින් 376 දෙනෙකු දිවයිනට..

Podu Jana Peramunaවිදෙස්ගතව සිටි ලාංකිකයින් 376 දෙනෙකු අද (23) අලුයම මෙරටට පැමිණ ඇත. ඉන් එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සිට 35 දෙනෙකු, කෙන්යාවේ සිට පුද්ගලයන් 83 දෙනෙකු හා කටාර් රාජ්‍යයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 19 දෙනෙකු කටුනායක ගුවන්තොටුපළ හරහාද, ඔස්ට්‍රේලියාවේ සිටි ශ්‍රී ලාංකිකයින් 239 දෙනෙකු මත්තල ගුවන්තොටුපළ හරහා දිවයිනට පැමිණ ඇති බව ගුවන්තොටුපොල ආරංචි මාර්ග සදහන් කරයි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට