සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

හදිසි විදුලි බිඳවැටීම, කමිටුවේ මූලික වාර්තාව අද අමාත්‍යවරයාට..

Podu Jana Peramunaපසුගිය සඳුදා දින රටපුරා ඇතිවූ හදිසි විදුලි බිඳවැටීම පිළිබඳ විමර්ශනය කිරීම සඳහා පත්කරන ලද කමිටුවේ මූලික වාර්තාව අද (24) විදුලි බල අමාත්‍යවරයාට භාරදීමට නියමිතව ඇති බව වාර්තා වේ. කෙරවලපිටිය ග්‍රීඩ් උපපොළෙහි සිදුවු කාර්මික දෝෂයක් හේතුවෙන් පැය ගණනාවක් රට පුරා හදිසි විදුලි බිඳවැටීමක් සිදුවූ අතර ඒ සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා විදුලි බල අමාත්‍යවරයා විසින් සාමාජිකයින් 7 දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත්කරන ලදී. ඒ අනුව අදාළ විද්වත් කමිටුව සිය මූලික විමර්ශන වාර්තාව අද අමාත්‍යවරයාට භාරදීමට නියමිත බවත් කමිටුවේ අවසන් වාර්තාව ඉදිරි දිනයකදී අමාත්‍යවරයාට භාරදෙනු ඇති බවත් අමාත්‍යංශ ආරංචි මාර්ග තවදුරටත් අනාවරණය කර සිටියි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට