සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

බහරේන් රාජ්‍යයේ රැදී සිටි 180 ක ශ්‍රී ලාංකිකයින් පිරිසක් දිවයිනට..

Podu Jana Peramunaකො‍රොනා වසංගත තත්වය නිසා මෙරටට පැමිණිමට නොහැකිව බහරේන් රාජ්‍යයේ රැදී සිටි 180 ක මෙරට පිරිසක් ඊයේ (23) රාත්‍රි කාලයේ මෙරටට පැමිණ ඇති බව වාර්තා වේ. ඒ අනුව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් එම ශ්‍රී ලාංකිකයන් මෙසේ යළි මෙරටට පැමිණ ඇත. මෙම සියලුදෙනා පී.සී.ආර්. පරීක්ෂණවලට ලක්කර නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුකිරීමට කටයුතු කර ඇත.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට