සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

මෙරටින් වාර්තා වන කොරෝනා අසාදිතයින් සංඛ්‍යාව 2959 ක් දක්වා ඉහළට..

Podu Jana Peramunaමේ දක්වා මෙරටින් වාර්තා වන කොරෝනා අසාදිතයින් සංඛ්‍යාව 2959 ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. ඊයේ (24) දිනයේ දී නව ආසාදිතයින් හයදෙනෙකු හඳුනාගෙන ඇත. එම නව ආසාදිතයින්ගෙන් දෙදෙනෙකු එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සිට මෙරටට පැමිණි පුද්ගලයින් බව ද එම ආරංචි මාර්ග පවසයි. මේ දක්වා ආසාදිතයින් 2811 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර ඒ අනුව මේ වනවිට රෝගීන් 136 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට