සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

රාජ්‍ය අමාත්‍යාංශ 35 ක් සඳහා නව ලේකම්වරුන් පත්කිරීමට අදාළ ගැසට් පත්‍රය නිකුත් වෙයි..

Podu Jana Peramunaරාජ්‍ය අමාත්‍යාංශ 35 ක් සඳහා නව ලේකම්වරුන් පත්කිරීමට අදාළ ගැසට් පත්‍රය ඊයේ (24) නිකුත් කර ඇත. අමාත්‍ය මණ්ඩල ලේකම් ඩබ්ලිව්.එම්.ඩි.ජේ.ප්‍රනාන්දු මහතාගේ අත්සනින් යුතුව එම ගැසට් නිවේදනය නිකුත් කර ඇති අතර කැබිනට් මණ්ඩලයේ අනුමැතිය පරිදි අදාළ පත්වීම් සිදුකර තිබේ. ඒ අනුව මුදල්, ප්‍රාග්ධන වෙළෙඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස ආර්. එම්. රත්නයක මහතාත් සමෘද්ධි ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයංරැකියා, ව්‍යාපාර සංවර්ධන සහ ඌණ උපයෝජන රාජ්‍ය සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස ඩබ්ලිව්.එම්.එන්.බී. හපුහින්න මහතාත් ජාතික උරුම ප්‍රාසාංග කලා හා ග්‍රාමීය කලා ශිල්ප ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා ලෙස එස්.ටී. කොඩිකාර මහතාත් පත්කර ඇත. ග්‍රාමීය නිවාස ඉදිකිරීම් සහ ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා ලෙස පත්ව ඇත්තේ රංජිත් අබේසිරිවර්ධන මහතායි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට