සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ශිෂ්‍යත්වය, උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ පැවැත්වෙන දින තීරණය කෙරෙයි..

Podu Jana Peramunaපහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය ලබන ඔක්තෝම්බර් මස 11 වන ඉරු දින පැවැත්වීමටත් අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ලබන ඔක්තෝබර් 12 වන දින සිට නොවැම්බර් මස 06 වන දින තෙක් පැවැත්වීමටත් තීරණය කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශය පවසා සිටියි. ලබන ඔක්තෝබර් 10 දින සිට නොවැම්බර් 08 වනදා තෙක් පාසල් නිවාඩු ලබාදෙන බව ද එම ආරංචි මාර්ග තවදුරටත් පවසා සිටියි. ඒ අනුව තෙවැනි පාසල් වාරය ලබන නොවැම්බර් 09 වනදායින් ආරම්භ වනු ඇත. එය අවසන් වන්නේ ලබන දෙසැම්බර් 23 වන දිනෙනි. මෙම වසරේ වාර අවසාන නිවාඩුව දෙසැම්බර් 24 සිට ජනවාරි 01 දින දක්වා ක්වා ක්‍රියාත්මක වනු ඇත. 2021 වසරේ නව පාසල් වාරය ඇරඹෙන්නේ එම වසරේ ජනවාරි 04 වැනිදා සිටිය. මෙම වසරට අදාළ අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය 2021 වසරේ ජනවාරි 18 සිට 27 දින දක්වා පැවැත්වීමට ද තීරණය කර ඇතැයි ද අධ්‍යාපන අමාත්‍යංශය අනාවරණය කරයි. අදාළ කාලය දිවයිනේ සියලු පාසල් සඳහා විශේෂ නිවාඩුවක් ලෙස ක්‍රියාත්මක වනු ඇත. එම විභාගයට පෙනීසිටින සිසුන් හට පමණක් 2021 ජනවාරි 01 දා සිට 17 තෙක් අධ්‍යයන නිවාඩු කාලයක් හිමිවනු ඇත. සාමාන්‍ය පෙළ විභාගයෙන් පසු 2021 පෙබරවාරි 01 දින සිට යළි පාසල් ආරම්භ කෙරෙන බව ද එම ආරංචි මාර්ග තවදුරටත් පවසයි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට