සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 2,988 ක් තෙක් ඉහළට..

Podu Jana Peramunaමේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 2,988 ක් තෙක් ඉහළගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය අනාවරණය කර සිටියි. අද (28) දිනය තුළ නව ආසාදිතයින් දෙදෙනෙකු හමුවී ඇති අතර මෙතෙක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති ආසාදිතයින්ගේ ප්‍රමාණය ද 2,842 ක් දක්වා ඉහළ ගොස් තිබේ. අද දිනයේදී සුවය ලැබූ පුද්ගලයින් 12 දෙනෙකු රෝහල්වලින් පිටව ගොස් ඇත. ඒ අනුව රෝහල්වල තවදුරටත් ප‍්‍රතිකාර ලබන ආසාදිතයින් ගණන 134 බවට පත්ව ඇති බව ද සෞඛ්‍ය අමාත්‍යංශයේ ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට