සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ගිනි අවි දෙකක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට..

Podu Jana Peramunaයක්කලමුල්ල ප්‍රදේශයේ සිදුකරන ලද මෙහෙයුමකදී ගිනි අවි දෙකක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට පත්ව ඇති බව වාර්තා වේ. යක්කමුල්ල, ඇල්ලඉහළ සහ ගල්කන්ද යන ප්‍රදේශවලදී මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත. යක්කලමුල්ල පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇති අතර බෝර 12 වර්ගයේ ගිනි අවි 02 ක් සහ එම උණ්ඩ දෙකක් සමඟ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත. 32 හැවිරිදි සහ 45 හැවිරිදි දෙහිගහහේන සහ ගල්කන්ද යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන සැකකරුවන් අද (29) ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව ඇතැයි ද වාර්තා වේ.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට