මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් ප්‍රමාණය 2989 ක් දක්වා ඉහළට, 2842 ක් සුවය ලබලා..
ඊයේ (28) හඳුනාගන්නා ලද නව අසාදිතයින් තිදෙනාත් සමඟ මේ දක්වා මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් ප්‍රමාණය 2989 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග පවසා සිටියි. එසේ හඳුනාගන්නා ලද ආසාදිතයින්ගෙන් 2842 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර ඒ අනුව තවත් රෝගීන් 135 දෙනෙකු ප්‍රතිකාර ලබමින් සිටියි.