සත්‍යයේ පුවත් අඩහැරය….

ජනාධිපති ගෝඨාභය සිංහරාජ වනාන්තරය තුළ ඉදිවන මාර්ගය නිරීක්‍ෂණය කිරීමේ චාරිකාවක..

Podu Jana Peramunaජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද සිංහරාජ වනාන්තරය ආශ‍්‍රිත නෙළුව – ලංකාගම මාර්ගයේ ඉදිකිරීම් නිරීක්ෂණය කීරීම සඳහා එම ප්‍රදේශයේ සංචාරයක නිරතවීමට නියමිතව ඇති බව වාර්තා වේ. මහත් ආන්දෝලනයකට ලක්ව ඇති මෙම මාර්ගය ඉදිකිරීම සම්බන්ධයෙන් මෙන්ම ප්‍රදේශයේ ජනතා ගැටළු සම්බන්ධයෙන් ද ජනාධිපතිවරයා මෙහිදී අවධානය යොමුකරනු ඇත.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට