සත්‍යයේ පුවත් අඩහැරය….

මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයින් 400 ක් පොලිස් අත්අඩංගුවට ..

Podu Jana Peramunaඅද (31) උදෑසන 05.00 න් අවසන් වූ ගත වූ පැය 24 තුළ මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයින් 400 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.බස්නාහිර පළාත් විශේෂ වැටලීම් ඒකකය විසින් සිදුකළ විමර්ශනවලදී අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය සඳහන් කරයි. සිදුකළ වැටලීම් 386කදී හෙරොයින් ග්‍රෑම් 160යි මිලිග්‍රෑම් 758ක්, ගංජා ග්‍රෑම් 274යි මිලිග්‍රෑම් 377ක් සහ අයිස් ග්‍රෑම් 518යි මිලිග්‍රෑම් 517ක් පොලීසිය විසින් සොයාගෙන ඇත. බම්බලපිටිය, මීගමුව, මෝදර, පානදුර, මරදාන සහ සපුගස්කන්ද යන ප්‍රදේශවලදී එම සැකකරුවන් අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය සඳහන්පැ කරයි. මේ අතර, හෙරොයින් ග්‍රෑම් 20 ක් සහ මත්පෙති 1538 ක් සමඟ පුද්ගලයෙකු වාලච්චේන පලෙයිකාඩු ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට