සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

සුළු වැරදි නිසා බන්ධනාගාර ගතව සිටින රැඳවියන් 444 දෙනෙකුට ජනපති පොදු සමාව යටතේ නිදහස..

Podu Jana Peramunaමේ වනවිට බන්ධනාගාර ආශ්‍රිතව උද්ගතය ඇති අධික තදබදය පාලනය කිරීමේ අරමුණින් සුළු වැරදි සම්බන්ධයෙන් බන්ධනාගාර ගතව සිටින රැඳවියන් 444 දෙනෙකුට ජනපති පොදු සමාව යටතේ නිදහස ලබා දීමට තීරණය කර ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. වැලිකඩ බන්ධනාගාරයේ 83 ක්, පල්ලේකැලේ බන්ධනාගාරයේ 54 ක්, කුරුවිට බන්ධනාගාරයේ 35 ක්, මහර බන්ධනාගාරයේ 30 ක් සහ අනුරාධපුර බන්ධනාගාරයේ 28 ක් ඇතුළු දිවයින පුරා බන්ධනාගාර 29 ක රැඳවියන් හට මෙසේ නිදහස හිමිවී තිබේ.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට