බිනර පොහොය අදයි..
බුද්ධ ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් කිහිපයක් සම්බන්ධයෙන් මුල්වූ බිනර පුරපසළොස්වක පොහොය දිනය අද (01) යි. කාන්තාවන්ට පැවිද්ද ලබාදෙමින් මහා ප්‍රජාපතී ගෝතමිය ඇතුළු කාන්තාවන් 500 ක් බුද්ධ ශාසනයට එක්වන ලද්දේ ද බිනර පොහොය දිනකදීය.