සත්‍යයේ පුවත් අඩහැරය….

අදත් පාළාත් පහකට තද වැසි ..

Podu Jana Peramunaබස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම සහ වයඹ පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.ඌව සහ නැගෙනහිර පළාත්වලත් මුලතිව් සහ වව්නියාව දිස්ත්‍රික්කවලත් සවස 2න් පසුව තැනින් තැන වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි. උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මි 40 දක්වා තරමක් තද සුළං ඇති විය හැකි අතර ගිඟුරුම් සහිත වැසි ඇති වන විට අකුණු සහ තාවකාලික තද සුළං ඇති වේ. දෘශ්‍ය ලෙස සුර්යයා දකුණට ගමන් කිරීමේ දී, අගෝස්තු 28 වන දින සිට සැප්තැම්බර් 7 දක්වා ලංකාවට ආසන්න අක්ෂාංශවලට ඍජුවම ඉහළින් පවතින බවද පැවසේ. අද (03) දහවල් 12.09 ට කාක්කපල්ලිය, කටුපොත, ගුරුවෙල, විලේගම, මහඔය, තුම්පන්කෙනි සහ පලුකාමම් ප්‍රදේශයට ඉතා ආසන්නව හිරු මුදුන්ව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට