සත්‍යයේ පුවත් අඩහැරය….

20 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පනත් කෙටුම්පතේ ඇති කරුණු ජනගත කළ යුතුයි – සමගි ජන බලවේගය ..

Podu Jana Peramunaඅමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වූ 20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ ඇති කරුණු ජනතාව හමුවේ අනාවරණ කළයුතු බව සමගි ජනබලවේගය පවසයි.එහි පාර්ලිමේන්තු මන්තී‍්‍ර තිස්ස අත්තනායක පැවසුවේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවටද ඉදිරිපත් කළ යුතු බවයි. 20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ජනමත විචාරණයක් අවශ්‍ය නොවන්නේ දැයි ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය ලබාගත යුතු බව එතුමා වැඩි දුරටත් සඳහන් කරන ලදී. 20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්මත කර ගැනීමට ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බවත් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් සම්මත කළ හැකි බවට නීතිපතිවරයා ඊයේ (02) දැනුම් දෙන ලදි.  මේ අතර 20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට ඊයේ අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ද හිමි විය. එය ගැසට් පත‍්‍රයක් මගින් ප‍්‍රසිද්ධ කිරීමට අනුමැතිය හිමිවී ඇත.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට