සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

මේ දක්වා මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 3111 ක් දක්වා ඉහළට..

Podu Jana Peramunaමේ දක්වා මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 3111 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි 18 දෙනෙකු අද (04) දිනයේදී සුවය ලබා ඇති අතර මේ දක්වා පූර්ණ සුවය ලබා ඇති ප්‍රමාණය 2907 ක් බව ද එම ආරංචි මාර්ග පවසා සිටියි. ඒ අනුව මේ දක්වා රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 192 ක් බව ද එම ආරංචි මාර්ග පවසා සිටියි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට