සත්‍යයේ පුවත් අඩහැරය….

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික “කෙසෙල්වත්තේ කසුන්” අත්අඩංගුවට..

Podu Jana Peramunaසංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු ලෙස සැලකෙන “කෙසෙල්වත්තේ කසුන්” නැමැත්තා හෙරොයින් ග්‍රෑම් 06 ක්, තියුණු ආයුධ කිහිපයක් සමඟ පොලිස් විශේෂ කාර්යය බලකාය විසින් ඊයේ (04) රාත්‍රි කාලයේ එඩේරමුල්ල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. සැකකරු සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන “කෙසෙල්වත්තේ දිනුක” යන අයගේ සමීපතමයෙකු බවට තොරතුරු අනාවරණය වී ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසා සිටියි. සැකකරුට අයත් බැංකු ගිණුම්වලින් රුපියල් මිලියන 183 කට අධික මුදලක් සංසරණය වී ඇති බවට තොරතුරු වාර්තා වන බව ද පොලිසිය වැඩිදුරටත් පවසයි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට