සත්‍යයේ පුවත් අඩහැරය….

පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක් සිදුවිය හැකියි – කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

Podu Jana Peramunaඅද (05) පස්වරුවේ, විශේෂයෙන් නිරිතදිග සහ වයඹ පළාත ඇතුළුව දිවයින පුරා පවතින වැසි තත්ත්වයේ යම් වැඩිවීමක් බලාපොරොත්තු වියහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. ඒ අනුව බස්නාහිර, සබරගමුව, දකුණු, මධ්‍යම සහ වයඹ පළාත්වල ස්ථාන කිහිපයක තරමක වැසි ඇතිවිය හැකි බවත් සවස 2 න් පමණ පසු ඌව නැගෙනහිර සහ උතුරු මැද පළාත්වල හා මුලතිව් හා වව්නියාව යන දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයක ද වැසි ඇතිවිය හැකි බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට