සත්‍යයේ පුවත් අඩහැරය….

“නිව් ඩයමන්ඩ්” ඉන්ධන ප්‍රවාහන නෞකාව ගැඹුරු මුහුදු කලාපයට රැගෙන යයි..

Podu Jana Peramunaමෙරට නැගෙනහිර මුහුදේ දී ගිනි ගැනීමට ලක්වූ “නිව් ඩයමන්ඩ්” ඉන්ධන ප්‍රවාහන නෞකාව මෙරට සිට නාවික සැතපුම් 35 ක් දක්වා වන ගැඹුරු මුහුදු කලාපයට රැගෙන යාමට හැකිව ඇතැයි වාර්තා වේ. ඉන්දීය වෙරළ ආරක්ෂක බලකාය විසින් මෙසේ අදාළ නෞකාව ගැඹුරු මුහුදු ප්‍රදේශයට ඇදගෙන යාමට කටයුතු කර ඇත. නෞකාවේ ගබඩාකර තිබෙන ඉන්ධන කිසිදු ආකාරයකින් කාන්දුවීමක් සිදුව නොමැති බව ඉන්දීය වෙරළ ආරක්ෂක බලකාය අනාවරණය කර සිටියි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට