සම්භාහන මධ්‍යස්ථානයක් ලෙස පෙන්වූ වේයන්ගොඩ ගණිකා නිවාසයක් වටලයි..
සම්භාහන මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන බව පෙන්වමින් වේයන්ගොඩ ප්‍රදේශයේ පවත්වාගෙන යන ලද ගණිකා නිවාසයක් වැටලීමට පොලිසිය විසින් කටයුතු කර ඇති බව වාර්තා වේ. වේයන්ගොඩ පොලිස් ස්ථානය විසින් අදාළ වැටලීම සිදුකර ඇති අතර මෙහිදී අත්අඩංගුවට පත්ව ඇති සැකකරුවෙකු සහ සැකකාරියන් දෙදෙනෙකු අද (05) අත්තනගලල් මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.