හෙරොයින් සමඟ සැකකරුවන් සිව්දෙනෙකු පානදුරදී දැලේ..
හෙරොයින් සන්තකයේ තබාගෙන සිටි මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ සැකකරුවන් සිව්දෙනෙකු පානදුර ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. හෙරොයින් ග‍්‍රෑම් 422 ක් සමඟ අදාළ සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට පත්ව ඇත. මේ අතර වැලිකඩ කාන්තා බන්ධනාගාරය තුළ සිදුකරන ලද වැටලීමකදී ජංගම දුරකතන 13 ක්, සිම් කාඞ් 7 ක් සහ බැටරි 150 ක් සොයාගැනීමට බන්ධනාගාර බුද්ධි අංශයට හැකිවී ඇති බව වාර්තා වේ.