සත්‍යයේ පුවත් අඩහැරය….

මහමැතිවරණයෙන් පරාජය වු අපේක්‍ෂකයින් වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදීමට දුන් කාලය අවසන් වේ ..

Podu Jana Peramunaපසුගිය මහ මැතිවර‍‍‍‍ණයෙන් පරාජයට පත් වු සියලු අපේක්‍‍ෂකයින් සඳහා සිය වත්කම් බැරකම් ප්‍රකා‍ශ නිකුත් කිරීමට ලබාදුන් කාලය අදින් අවසන් වීමට නියමිතව ඇත. එම අපේක්‍ෂකයින් හට සිය වත්කම් බැරකම් ප්‍රකාශ තේරීම් භාර නිල‍ධාරීන්ට හෝ මැතිවර‍ණ කොමිසමට ලබාදීමට අවස්ථාව ලබාදී තිබුණි.වත්කම් බැරකම් ප්‍රකාශ කිරීමේ නීතියට අනුව පරාජිත අපේක්ෂකයින් විසින් මැතිවර‍ණයට නාමයෝජනා ලබාදී මාස තුනක් ඇතුළත සිය වත්කම් බැරකම් ප්‍රකාශ තේරීම් භාර නිලධාරීන්ට හෝ මැතිවරණ කොමිසමට ලබාදිය යුතු බවට දැනුවත් කරන ලදී.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට